Wikidata:Main Page/Content/si
විකිඩේටා මිනිසුන්ට මෙන්ම පරිගණක යන්ත්‍රවලට කියවිය හැකි හා සංස්කරණය කළ හැකි නිදහස් හා විවෘත දැනුම පදනම් කරගත් පද්ධතියකි.
විකිපීඩියා, විකිචාරිකා, වික්ෂනරි, විකිමූලාශ්‍ර ඇතුළු වෙනත් විකිමාධ්‍ය සහෝදර ව්‍යාපෘතිවල ව්‍යුහගත දත්ත සඳහා මධ්‍ය ගබඩාව ලෙස විකිදත්ත ක්‍රියා කරයි.
විකිමාධ්‍ය ව්‍යාපෘතිවලින් ඔබ්බට තවත් බොහෝ වෙබ් අඩවි සහ සේවාවන් සඳහා විකිදත්ත සහාය සපයයි! විකිදත්ත හි අන්තර්ගතය නොමිලයේ බලපත්‍රයක් යටතේ ලබා ගත හැකි අතර, සම්මත ආකෘති භාවිතයෙන් අපනයනය කෙරේ. සබැඳි දත්ත ජාලයේ වෙනත් විවෘත දත්ත කට්ටලවලට අන්තර් සම්බන්ධිත කිරීමට ද හැක.
විකිදත්ත ගැන ඉගෙන ගන්න
- විකිදත්ත යනු කුමක්ද? විකිදත්ත හැඳින්වීම කියවන්න.
- කර්තෘ Douglas Adams (Q42) සඳහා විශේෂාංගගත ප්‍රදර්ශන අයිතමයක් බැලීමෙන් විකිදත්ත ගවේෂණය කරන්න.
- විකිදත්තහි SPARQL විමසුම් සේවාව සමඟ ආරම්භ කරන්න.
විකිදත්ත වෙත දායක වන්න
- විකිදත්ත සංස්කරණය කිරීමට ඉගෙන ගන්න: නිබන්ධන අනුගමනය කරන්න.
- ඔබ කැමති විෂයක් සම්බන්ධයෙන් වෙනත් ස්වේච්ඡා සේවකයන් සමඟ වැඩ කරන්න: විකි ව්‍යාපෘතියකට සම්බන්ධ වන්න.
- පුද්ගලයන්ට සහ සංවිධානවලටද දත්ත පරිත්‍යාග කළ හැක.
විකිදත්ත ප්‍රජාව හමුවන්න
- ප්‍රජා ද්වාරය වෙත පිවිසෙන්න හෝ විකිදත්ත උළෙලකට(Wikidata event) සහභාගී වන්න.
- පරිශීලක ගිණුමක් සාදන්න.
- ව්‍යාපෘති චැට් හෝ සජීවී IRC චැට්connect හරහා කතා කර ප්‍රශ්න අසන්න.
විකිදත්ත වෙතින් දත්ත භාවිතා කරන්න
- Learn how you can retrieve and use data from Wikidata.
- 2024-04-05: Wikidata holds the Leveling Up Days, an online event focused on learning more about how to contribute to Wikidata from the 5th to 7th and 12th to 14th of April.
- 2024-04-03: The development team at WMDE will hold the 2024 Q2 Wikidata+Wikibase office hour on Wednesday, 10th April 2024 (18:00 Berlin) in the Wikidata Telegram group.
- 2024-03-12: Wikidata records its 2,100,000,000th edit.
- 2024-01-24: Wikidata tool QuickStatements (Q20084080) ran its batch 222222.
- 2024-01-17: The Wikidata development team held Wikidata+Wikibase office hour, talking about what they've been working on. Find the session log here.
- 2023-11-30: Wikidata holds the Data Modelling Days, an online event focused on how to describe and organise data in Wikidata, from the 30th of November to the 2nd of December.
අපූරු දත්ත ලෝකයට අලුත්ද? අන්තර්ගතය හරහා ඔබගේ දත්ත සාක්ෂරතාවය වර්ධනය කර වැඩිදියුණු කරගන්න මෙය නිර්මාණය කර ඇත්තේ ඔබට වේගයෙන් සහ පහසුවෙන් අඩු කාලයකින් මූලික කරුණු හදුන්වාදිමටයි.
-
Item: Earth (Q2)
-
Property: highest point (P610)
-
custom value: Mount Everest (Q513)
Innovative applications and contributions from the Wikidata community
Featured WikiProject:
WikiProject Music
Wikiproject Music is home to editors that help add data about artists, music releases, tracks, awards, and performances! Additionally, importing from and linking Wikidata with the many music databases and streaming services is another focus of the project. Read about our data model on our project page and come chat with us on Telegram.
More:
- Check out Wikidata:Tools for some of our best tools and gadgets for using and exploring Wikidata.
Know of an interesting project or research conducted using Wikidata? You can nominate content to be featured on the Main page here!
Wikipedia – Encyclopedia Wiktionary – Dictionary and thesaurus Wikibooks – Textbooks, manuals, and cookbooks Wikinews – News Wikiquote – Collection of quotations Wikisource – Library Wikiversity – Learning resources Wikivoyage – Travel guides Wikispecies – Directory of species Wikifunctions – Free software functions Wikimedia Commons – Media repository Incubator – New language versions Meta-Wiki – Wikimedia project coordination MediaWiki – Software documentation